Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Category Climate change

දේශගුණ විපර්‍යාස පිළිබඳව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

පසුගිය වසරේ පැවැත්වුණු COP27දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයත් සමඟ දේශගුණික විපර්‍යාස පිළිබඳ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වූ, කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්විය. එහිදී ජනාධිපතිතුමා විසින් මාලදිවයිනේ සහායක ආයතනයක් සමඟ එක්ව රට තුළ දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලයක (Climate Change…

Aphelion තත්ත්වය නිසා අගෝස්තු  තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?

කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා. Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික…

ගෝලීය දේශගුණ විපර්යාස කැස්බෑ ගහනයට බලපාන අයුරු – ලංකාවේ දත්ත ඇසුරින්

කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක…

දේශගුණික විපර්යාස ආශ්‍රිත ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරන ලද ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (NEAP) පිලිබඳ විමසාබැලීම

ජාතික පාරිසරික ක්‍රියාකාරී සලැස්ම හෙවත් NEAP 2022 දෙසැම්බර් මස 19වන දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පසුගිය දිනෙක අප විසින් NEAP සහ ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ සාරාංශය පිළිබඳ පැහැදිලි කිරීම් රැගත් ලිපියක් ඉදිරිපත් කරන ලදී. අද, මෙම ලිපිය ඔස්සේ NEAP පිළිබඳ ව…

ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ප්‍රතිපත්තිය

ජාතික පාරිසරික ප්‍රතිපත්තිය (NEP) සහ ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) 2022 – 2030 වසර සඳහා, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා මාර්ගය යන තේමාව සහිතව, පසුගිය දෙසැම්බර් 19 වන දින පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එලිදක්වන ලදී. 2003 වසරේ දී පරිසර හා ස්වභාවික…

‘මැන්ඩස්’ කුණාටුව අතරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ගව සහ පශු සම්පත් මරණ

“අපි එදා ගෙදර යන්න විදිහක් නැතිව සීතලේ වෙවුලමින් සිටියා. මොකද එදා සීතලයි, වැස්සයි ගොඩක් වැඩි වුන නිසා. ඒ අතරේ හේනක ගවයො දෙදෙනෙක් මියගිහින් වැටුණා.” මඩකලපුව ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ හිමිකරුවෙකු මෙලෙස තම අත්දැකීම සඳහන් කළේ ය. 2021 දෙසැම්බර් 8 සහ 9…

COP 15 ජෛව විවිධත්ව සමුලුව සහ පාරම්පරික දැනුම යොදා ගනිමින් වනජීවී සම්පත්වල තිරසාර භාවිතය

කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී  බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම…

ඇන්ටාක්ටිකාව අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන්…

ඔබත් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මානසික පීඩාවලින් පෙලෙනවාද?

මෙය ඔබට නුහුරු දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවාද දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරාම මිනිස් වර්ගයා  දැන් මානසික පිඩා වලින් පෙලෙනවා. මිනිසා විසින්ම තීව්‍ර කරගත් දේශගුණික විපර්යාස මානවයාගේ මානසික මට්ටම වෙනස් කිරීමට තරම් දරුණු වෙලා තියෙනවා.  අපි මෙම ලිපිය ඔස්සේ…

තීව්‍ර වන මෝසම් තත්ත්වය සමඟ වායු ගුණාත්මකභාව පිරිහීම පිලිබඳ මුළු ලංකාවම විමසිල්ලෙන්!

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි සංවර්ධිත රටවල් බොහෝදුරට ගෝලීය කාබන් විමෝචනය  සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වූ රටවල් ලෙස සඳහන් වෙනවා. එසේම කුඩා සහ දුර්වල ආර්ථික තත්වයන් හිමි රටවල් සාමාන්‍යයෙන්, අඩු හරිතාගාර වායූන් සහ දූශිත අංශු ප්‍රමානයක් වායුගෝලය වෙත මුදාහරිමින්, ගෝලීය…