Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Category Climate change

 ජාතික කාලගුණ අනාවැකි පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගෙන් 12% ක් පමණි!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ස්ථාපිත කළ දිනය සිහිකරමින් සෑම මාර්තු 23වන දිනකම සමරනු ලබන ලෝක කාලගුණ විද්‍යා දිනයේ මෙවර තේමාව වූයේ ‘පරම්පරා ඔස්සේ කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’යන්නයි. කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි ඇතිවන සංසිද්ධි සමඟ පවතින විද්‍යාවයි.…

දේශගුණික විපර්යාස සඳහා මානව ජනගහනය දායක වන්නේ කෙසේද ?

ජනගහනය සහ දේශගුණය යන පද නිර්වචනය කිරීමට පෙර, අපි ඔවුන්ගේ සම්බන්ධතාව තේරුම් ගත යුතුයි; උදාහරණයක් ලෙස, කාමරයක එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් සිටින විට, එය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යන අතර, එම කාමරයේ සිටීම අනතුරුදායක විය හැක. මෙය ලෝකයේ වැඩි වන…

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා.මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත්…

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද?

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද? සවුදි අරාබියට හිම වැටෙන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙහි කියැවෙන්නේ, මෙම සිදුවීම ඉතාම දුර්ලභ සංසිද්ධියක් බවයි. සවුදි අරාබිය යනු කාන්තාර, අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය සඳහා…

පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාසවල බලපෑම

ශ්‍රී ලංකාවේ පිහිටීම භූගෝලීය, වාණිජ, ආර්ථික සහ සෞන්දර්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන බව නොරහසකි. නමුත් එලෙසම, ශ්‍රී ලංකාවේ පිහිටීම විවිධ ස්වභාවික විපත්වලට මුහුණ දීමට නැඹුරුතාවක්ද දක්වයි. සාමාන්‍යයෙන් ලෝකයේ ඇති කුඩා දූපත් රාජ්‍ය, ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාස සඳහා වැඩි අවදානමක් දරයි.…

නිල් තල්මසුන් මිරිස්සෙන් සමුගෙනද?

සංචාරක කර්මාන්තය  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් සහයෝගයක් ලබා දෙන කර්මාන්තයක්  බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයක් ලෙස තල්මසුන් නැරඹීම හැඳින්විය හැකියි. මෑතකදී සිදු වූ pilot whales කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසීමේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාව ආශ්‍රිත වෙරළ…

දේශගුණික විපර්‍යාස සඳහා දුම්කොළ කර්මාන්තය දායක වේද?

දුම්කොළ හෙවත් Nicotiana tabacum සහ Nicotiana rustica යනු උත්තේජකයක් සහ මානසික අවපීඩකයක් ලෙස ක්‍රියාකරන, ඇබ්බැහිකාරකයක් ලෙස ක්‍රියාකරන නිකොටින් අඩංගු ශාකයකි. දුම්කොළ සිගරට්, පයිප්ප දුම්කොළ, සැපීම සඳහා යොදාගන්නා දුම්කොළ සහ ස්නෆ් (snuff) හෝ ස්නස් (snus) නම් වියළි, කුඩු කරගත්, දුමෙන් තොර…

වගාවලට හානි කරන සත්වයින් මරා දැමීම සුදුසුද?

පසුගිය දා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වගාවන් විනාශ කරන වන සතුන් වන වඳුරන්, මොනරුන්, දඬුලේනුන්, ඉත්තෑවන්, වල් ඌරන් සහ රිලවුන් මරා දැමීම සඳහා ගොවීන් ඇතුළු පිරිසට අවසර ලබා දෙන ලදී. මීට අමතරව, වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.බී.…

දේශපාලන ව්‍යාපාර, වෙනත් සැමරුම් සහ දේශගුණික විපර්‍යාස – ශ්‍රී ලංකා සන්දර්භය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මෙම වසරේ (2023) මාර්තු 9වන දින පැවැත්වීමට යෝජිත වී ඇත. මෙහිදී පළාත් පාලන ආයතන 340ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමි වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයක් පිළිබඳව සිතීමේ දී, ජනතාව තුළ ඇතිවන්නේ පෝස්ටර්,…

ගෝලීය දේශගුණික විපර්යාසය සහ ලංකාවේ තෙත් බිම්

මිනිසුන්ට, සතුන්ට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන පරිසර පද්ධති සැමරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 2 වන දින, ලෝක තෙත්බිම් දිනය  ලෙස නම් කර ඇත. තෙත්බිම් ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛත්වය දීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් මෙවර තේමාව “තෙත්බිම් ප්‍රතිසංස්කරණයට කාලයයි” යන්නයි. ශ්‍රී ලංකාවේ ජාතික…