Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Silila Sandawala

Silila Sandawala

හරිත මූල්‍යකරණයේ කාර්යභාරය !!

හරිත මූල්‍යකරණය ආමන්ත්‍රණය කිරීමට වඩාත් සුදුසු බරක් ඔබාමාගේ ප්‍රසිද්ධ උපුටා දැක්වීමක් තිබේ, “මුදල් එකම පිළිතුර නොවේ, නමුත් එය වෙනසක් කරයි”. හරිත මූල්‍යකරණය යනු පාරිසරික වශයෙන් තිරසාර වන සහ දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වන ව්‍යාපෘති සහ මුලපිරීම් සඳහා මූල්‍ය ආධාර…

කුරුලු උණ සම්ප්‍රේෂණය උග්‍ර  දේශගුණික විපර්යාස මගින් යි ද?  

කුරුලු උණ යනු මේ දිනවල දැඩි කතාබහට ලක් වන මාතෘකාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෑතක දී මෙම කුරුලු උණ නිසා ඇතිවිය හැකි වසංගතයක් පිළිබඳ මහජනතාවට අනතුරු ඇඟවීය. තව ද එවැනි වසංගතයක දී ඉන්ෆ්ලුවෙන්සා මර්දනය සඳහා එන්නත් නිෂ්පාදනය කරමින් සිටින බව…

ගෝලීය දේශගුණ විපර්යාස කැස්බෑ ගහනයට බලපාන අයුරු – ලංකාවේ දත්ත ඇසුරින්

කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක…

COP 15 ජෛව විවිධත්ව සමුලුව සහ පාරම්පරික දැනුම යොදා ගනිමින් වනජීවී සම්පත්වල තිරසාර භාවිතය

කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී  බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම…

දේශගුණික විපර්යාස හමුවේ නික්ම යෑමට සැරසෙන සමනලුන්!  

මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය  මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය…

ගෝලීය  දේශගුණික විපර්යාසය  සහ ශ්‍රී  ලංකාව

ශ්‍රී ලංකාවේ දැන් සිදුවන ධාරානිපාත වර්ෂාවන් ඇතුළු හදිසි කාලගුණික  විපර්යාස වලට හේතුව වන විනාශය, ඉන්ධන දහනය වැනි ලංකාව තුළ සිදුවන සිදුවීම් ද ? ක්ෂණිකව වෙනස් වන්නා වූ ධාරානිපාත වර්ෂාවන්  මේ මොහොතේ දීත්  ලංකාවට ඇද හැලෙමින් පවතී. මහාචාර්ය සරත් කොටගම සහ…

දේශගුණික විපර්යාස සමඟ ලංකාවේ හේන් වගාවට ඇතිවී තිබෙන බලපෑම්!

දේශගුණික විපර්යාස පසුගිය කාලයේ දී තීව්‍ර වීමත් සමඟ ලංකාවේ ගොවි ප්‍රජාවට ද ඒ ඔස්සේ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන අතර ආහාර සුරක්ෂිතතාව අද ප්‍රධාන ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එසේම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වර්ෂාපතන රටාවේ වෙනස් වීම් ආදී කරුණු හේතුවෙන්…

හිම වලස් ගහනය සහ දේශගුණික විපර්යාස

English සමාජ ජාලා සටහන්:  ගෝලීය හිම වලසුන්ගේ ගහනය කාලයත් සමඟ වැඩි වී ඇත! මූලාශ්‍ර: මෙම ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේද, සංසරණය වූ අතර ඇතැම් වෙබ් අඩවි ලිපි සහ වීඩියෝවල ද සඳහන් වී තිබුණේ, හිම වලසුන් ගහනය  කිහිප ගුණයකින් වැඩි වී ඇති…