Category Education

දේශගුණ විපර්‍යාස පිළිබඳව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

පසුගිය වසරේ පැවැත්වුණු COP27දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයත් සමඟ දේශගුණික විපර්‍යාස පිළිබඳ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වූ, කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්විය. එහිදී ජනාධිපතිතුමා විසින් මාලදිවයිනේ සහායක ආයතනයක් සමඟ එක්ව රට තුළ දේශගුණික විපර්‍යාස විශ්ව විද්‍යාලයක (Climate Change…