Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Category Biodiversity

දේශගුණික විපර්‍යාස ශ්‍රී ලංකාව තුළ ආගන්තුක ශාක විශේෂවල වර්ධනයට උපකාරී වන්නේ කෙසේද?

ආගන්තුක සහ ආක්‍රමණශීලී ශාක විශේෂ යනු මොනවාද? ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ (Invasive alien plant species -IAS) යනු තම ස්වභාවික වාසස්ථානයන්ගෙන් බැහැරව, ඉන් වෙනත් පිටත කලාපවලට හඳුන්වා දෙනු ලබන ශාක විශේෂයන් වේ. ැමෙන්ම මෙම ශාක විශේෂදේශීය ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වයට…

ශ්‍රී ලංකාවේ රිලවුන් අපනයනය සම්බන්ධ නීතිමය පසුබිම

රිලවුන් ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන ආශ්‍රිතව වෙසෙමින් කෘෂිකාර්මික භෝගවලට හානි කරන සතුන් අතරින් ඉහළින්ම සිටින සත්වයෙකි. මෑත කාලීනව පවා රට තුළ මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින අතර, රිලවුන්ගෙන් සිදුවන මෙම වගාහානි සීමා කරන්නේ කෙසේද යන්න පිළිබඳව රට තුළ…

දේශගුණික විපර්යාස හේතුවෙන් ලංකාවේ ගේ කුරුලු ගහනය අඩුවෙලාද? 

අපි අපේ දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් ගේ කුරුල්ලන් පිළිබඳ බොහෝ කතා අසා ඇත්තෙමු. එසේම මීට දශක කිහිපයකට පෙර ඔවුන්ගේ කිචි බිචි තාලය අපි රස වින්දෙමු. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙම නාදය අඩු වී ඇති අතර, දැන් දක්නට ලැබෙන්නේ ද ගේ කුරුල්ලන්…

නිල් තල්මසුන් මිරිස්සෙන් සමුගෙනද?

සංචාරක කර්මාන්තය  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් සහයෝගයක් ලබා දෙන කර්මාන්තයක්  බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයක් ලෙස තල්මසුන් නැරඹීම හැඳින්විය හැකියි. මෑතකදී සිදු වූ pilot whales කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසීමේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාව ආශ්‍රිත වෙරළ…

ගෝලීය දේශගුණික විපර්යාසය සහ ලංකාවේ තෙත් බිම්

මිනිසුන්ට, සතුන්ට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන පරිසර පද්ධති සැමරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 2 වන දින, ලෝක තෙත්බිම් දිනය  ලෙස නම් කර ඇත. තෙත්බිම් ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛත්වය දීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් මෙවර තේමාව “තෙත්බිම් ප්‍රතිසංස්කරණයට කාලයයි” යන්නයි. ශ්‍රී ලංකාවේ ජාතික…

ගෝලීය දේශගුණ විපර්යාස කැස්බෑ ගහනයට බලපාන අයුරු – ලංකාවේ දත්ත ඇසුරින්

කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක…

දේශගුණික විපර්යාස ආශ්‍රිත ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරන ලද ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (NEAP) පිලිබඳ විමසාබැලීම

ජාතික පාරිසරික ක්‍රියාකාරී සලැස්ම හෙවත් NEAP 2022 දෙසැම්බර් මස 19වන දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පසුගිය දිනෙක අප විසින් NEAP සහ ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ සාරාංශය පිළිබඳ පැහැදිලි කිරීම් රැගත් ලිපියක් ඉදිරිපත් කරන ලදී. අද, මෙම ලිපිය ඔස්සේ NEAP පිළිබඳ ව…

COP 15 ජෛව විවිධත්ව සමුලුව සහ පාරම්පරික දැනුම යොදා ගනිමින් වනජීවී සම්පත්වල තිරසාර භාවිතය

කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී  බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම…

ඇල්ගී පිපුම් හෙවත් algal bloom සහ පරිසරයට ඒවාගෙන් ඇති බලපෑම – ඇල්ගී පිපුම්වල බලපෑම ධනාත්මකද, ඍනාත්මකද?

ඇල්ගී සරලවම ජලජ ප්‍රභාසංස්ලේශී ජීවී කොට්ඨාශයකි. මේවා කරදිය මෙන්ම මිරිදිය ආශ්‍රිතව ද හඳුනාගත හැක. පියවි ඇසින් දැකිය හැකි තරම් විශාල ඇල්ගී මෙන්ම අන්වීක්ෂීය ඇල්ගී විශේෂ ද පවතී. එනම්, ඒවාගෙ විශාලත්වය විශාල පරාසයක විහිදී ඇත. ඇල්ගී සත්ව හා ශාක සෛලවල සැකසුමට…

දේශගුණික විපර්යාස හමුවේ නික්ම යෑමට සැරසෙන සමනලුන්!  

මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය  මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය…