Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

CFC Sri lanka

CFC Sri lanka

දේශගුණික විපර්‍යාස පාලනය සහ අනුවර්තන සඳහා COP28 සමුළුවේදී ලබා ගන්නා තීන්දු තීරණ සහ සහයෝගීතා සදහා ශ්‍රී ලංකාව දායකවූ අයුරු 

COP28 සමුළුව 2023නොවැම්බර් 30 වනදා සිට දෙසැම්බර් 12වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ සිටිහි පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා. ශ්‍රී ලංකාව යනු  දේශගුණික විපර්‍යාස සහ ඒ හා අදාල ආපදා සඳහා වැඩි වශයෙන්…

“Chem Trail” යන සංකල්පය සැබෑවක් ද?

ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු…

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්‍යාස බලපානවාද?

කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල…

සුළං ටර්බයින නිෂ්පාදනය කිරීමේදී පරිභෝජනය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුළං ටර්බයිනයක් වසර හතරක් මුළුල්ලේ නිෂ්පාදනය කරන ශක්තිය වැය වන්නේ නැහැ!

සුළං ඔස්සේ බලශක්තිය නිපදවීම මේ වන විට වඩාත් ජනප්‍රිය සහ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද අතරින් එකක්. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් සුළං බලාගාර සහ සමස්ත සුළං බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා. මෙලෙස ප්‍රශ්න…

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට දේශගුණික විපර්යාස වල බලපෑම.

පරිසරයට සහ මානව සමාජයට බලපෑම් ඇති කරමින්, දේශගුණික විපර්යාස වඩ වඩාත් දැඩි ගෝලීය අභියෝගයක් ලෙස වර්ධනය වී ඇත. එය පාරිසරික බලපෑම් පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් ඇතුළු සමාජ ගතිකත්වයන් තුළ ද වෙනස්කම් ඇති කරමින් සිටියි . වෙනස්වන…

දේශගුණික විපර්‍යාස ශ්‍රී ලංකාව තුළ ආගන්තුක ශාක විශේෂවල වර්ධනයට උපකාරී වන්නේ කෙසේද?

ආගන්තුක සහ ආක්‍රමණශීලී ශාක විශේෂ යනු මොනවාද? ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ (Invasive alien plant species -IAS) යනු තම ස්වභාවික වාසස්ථානයන්ගෙන් බැහැරව, ඉන් වෙනත් පිටත කලාපවලට හඳුන්වා දෙනු ලබන ශාක විශේෂයන් වේ. ැමෙන්ම මෙම ශාක විශේෂදේශීය ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වයට…

දිගුකාලීනව විටින් විට පවත්නා නියං තත්ත්වයන්  සමඟ ශ්‍රී ලංකාව කාන්තාරකරණය කරා ගමන් කරයිද?

නියං තත්ත්වයක් සති, මාස  වසර ගණනාවක් දක්වා කාලයක් පැවතිය හැක. මෙම තත්ත්වය අපට වඩාත් අපහසුදායක වන්නේ ඉතා තද සූර්‍යය රශ්මියට අපව නිරාවරණය වීමත්, වැසි සහිත සමයේදී ලැබෙන සිසිලස අපට නොදැනීමත් නිසාය. නියඟය යනු ලොව පුරා ඇතිවිය හැකි ස්වභාවික දේශගුණික තත්ත්වයකි.…

දේශගුණික විපර්‍යාස වඳවීමේ තර්ජනයට ලක් වී සිටින ජීවීන්ට බලපාන අයුරු !!

පෘථිවිය මත ජීවත් වන වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින විශේෂයන් ස්වභාවික පරිසරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ විශාල අවදානමකට මුහුණ දී සිටින බව සැලකේ. වරක් A.W. විලියම්ස් ප්‍රකාශ කළේ, “පෘථිවිය සෑම දෙනාටම බෙදාහදා ගැනීමට ප්‍රමාණවත් තරම් විශාලය, නමුත් මනුශ්‍ය වර්ගයාගේ හදවත එය…

බුදුදහම අනුගමනය කරන රටවල විවිධ අංශවල දරුණු ගැටළු පවතිමින් තිබියදී, දේශගුණික විපර්‍යාසයන්ට බුදු දහම ඔස්සේ මුහුණ දීමට හැකියාව ලැබෙන්නේ කෙසේද?

Archived ශ්‍රී ලංකාව ප්‍රදාන වශයෙන් බෞද්ධ දර්ශනය අදහන රටක් බැවින් ඉහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසීමට අපි තීරණය කළෙමු. අපගේ විශ්ලේෂණය තුළින්, මනස සහ එහි ක්‍රියාව විස්තර කරන බුදුදහම පිළිබඳව සංකල්පය සහ එය දේශගුණික විපර්‍යාසය අවම කිරීමට උපකාරී වන ආකාරය…

දේශගුණික විපර්‍යාස ලොව පුරා ශ්‍රම වෙළඳපොළට බාධා ඇති කරයිද?

බැලූ බැල්මට, ලොව පුරා ශ්‍රම වෙළඳපොළට දේශගුණික විපර්‍යාස ඔස්සේ සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිදැයි කෙනෙකුට ගැටලුවක් ඇති වේ. නමුත් අවාසනාවන්ත ලෙස, වාර්තාගත දත්ත පෙන්වා දෙන්නේ දේශගුණික විපර්‍යාසවල බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ ආහාර සහ කෘෂිකර්මාන්තය , සේවා සහ නිෂ්පාදන ආදී…