Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Category Climate change

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව සමාජයේ පවතින වැරදි වැටහීම්

සූර්යයා, සුළඟ, උදම් රළ, උණුදිය උල්පත්, ජෛව ස්කන්ධ ආදීය නැවත යථාවත් කල හැකි ප්‍රභවයන්ගෙන් ජනනය වන ශක්තිය පුනර්ජනනීය බලශක්තිය යනුවෙන් හැදින් විය හැකිය. බොහෝ විට පොසිල ඉන්ධන වැනි පුනර්ජනනිය නොවන ශක්ති ප්‍රබව ලෝකයේ බාවිතා උවත් පරිසරයට වඩාත් හිතකාමී වනුයේ  පුනර්ජනනීය…

විද්‍යුත් වාහන භාවිතය ශ්‍රී ලංකාවට කෙතරම් දුරට ඵලදායී ක්‍රමවේදයක් වේද? 

ශ්‍රී  ලංකාවේ  සෑම  නගරයකම  සුලභ දසුනක් වූ දිගු ඉන්ධන පෝලිම් අගෝස්තු  මස සිට හඳුන්වා  දුන්  ඉන්ධන  කෝටා ක්‍රමයත්  සමඟ සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත.  ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය උච්චතම අවස්ථාව වන විට,  බොහෝ දෙනෙක් විදුලි වාහන වැනි විකල්ප ගමන්…

ඇල්ගී පිපුම් හෙවත් algal bloom සහ පරිසරයට ඒවාගෙන් ඇති බලපෑම – ඇල්ගී පිපුම්වල බලපෑම ධනාත්මකද, ඍනාත්මකද?

ඇල්ගී සරලවම ජලජ ප්‍රභාසංස්ලේශී ජීවී කොට්ඨාශයකි. මේවා කරදිය මෙන්ම මිරිදිය ආශ්‍රිතව ද හඳුනාගත හැක. පියවි ඇසින් දැකිය හැකි තරම් විශාල ඇල්ගී මෙන්ම අන්වීක්ෂීය ඇල්ගී විශේෂ ද පවතී. එනම්, ඒවාගෙ විශාලත්වය විශාල පරාසයක විහිදී ඇත. ඇල්ගී සත්ව හා ශාක සෛලවල සැකසුමට…

සොම්බී වෛරස සහ වෛරස් නැවත මතුවීම මත දේශගුණික විපර්යාසවල බලපෑම

COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අනතුරුව, වෛරස් රෝගයන් මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, ආර්ථිකයට මෙන්ම සමස්ත සමාජයටම ඇතිවිය හැකි හානිය ලෝ වැසියන් විසින් වටහාගෙන තිබේ.  අයිස් වල වැලලී තිබුණු, වසර 48,500ක් පැරණි ‘සොම්බි වෛරස’ විද්‍යාඥයින් විසින් නැවත පණ ගැන්වීම පිළිබඳව මෑත කාලීනව…

ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාසයේ බලපෑම – ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනයක්!

කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින කාරණා දෙකක් වන්නේ දේශගුණික තත්ත්වයන් සහ ස්වභාවික සම්පත් පිහිටීමයි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයන්ට තීරණාත්මක ලෙස දේශගුණික විපර්යාස බලපායි. ලෝක ආහාර සංවිධානය, FAO (2016) විසින් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාස දිගුකාලීන බලපෑම්…

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සදහා ජල විදුලි බලය – වික්ටෝරියා බලාගාරය

මෙම ලිපිය තුළින් පැහැදිලි කෙරෙන කරුණු කිහිපයක්, පිවිසුම ජලය මඟින් බලශක්තිය නිපදවාගැනීම, දිගු කාලයක් තිස්සේ ලෝකය පුරාම සුලබව භාවිතා කෙරුණි. එහි ධාරිතාව පසුගිය සියවසේ අග භාගය වන විට ක්‍රමයෙන්, සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇත. සාමාන්‍යයෙන් නම්, ජලය පුනර්ජනනීය ශක්ති…

දේශගුණික විපර්යාස හමුවේ නික්ම යෑමට සැරසෙන සමනලුන්!  

මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය  මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය…

සුළං ටර්බයින වල ගැටීමෙන් විශාල වශයෙන් පක්ෂීන් මරණයට පත්වේද ??

සුළං බලය  යනු ලෝකයේ ප්‍රධානතම පුනර්ජනනීය විදුලිබල මුලාශ්‍රයක්.ලංකාවේද මන්නාරම ප්‍රදේශයේ විශාල සුළං විදුලි බලාගාරයක් සහ හම්බන්තොට ආදී ප්‍රදේශ කිහිපයක පමණක් කුඩා සුළං විදුලි බලාගාර ක්‍රියාත්මකයි. සුළං විදුලි බලාගාර බලගැන්වීම සදහා භාවිතාවන සුළං ටර්බයින වල ගැටීම නිසා අසාමාන්‍ය ලෙස පක්ෂීන් මරණයට…

දේශගුණික කැළඹීම් හමුවේ හිස ඔසවන මාරාන්තික ඩෙංගු උවදුර

බෝවන රෝග පැතිරීම සඳහා දේශගුණික විපර්යාසවල බලපෑම් කරන ආකාරය පිළිබඳ හඳුනාගැනීමට බොහෝ දෙනෙකුට බලු බැල්මටම පෙනෙන කරුණක් නොවේ. නමුත් අපගේ කරුණු සොයා බැලීමට අනුව, ඩෙංගු වාහක ව්‍යාප්තියේ ප්‍රධාන සාධකයක් ලෙස දේශගුණික විපර්යාස අපි හඳුනා ගත්තෙමු. මෙම ලිපිය හරහා ප්‍රධාන වශයෙන්ම…

දේශගුණික විපර්යාස සඳහා ආහාර නාස්තිය දායක වන අයුරු !

අප වඩාත් අවධානයක් යොමු කර නැති එහෙත් අප සියලු දෙනාටම සෘජුවම ක්‍රියාමාර්ගයක් ගත හැකි ක්‍රියාවක් වන ආහාර නාස්තිය ඔස්සේ ද දේශගුණික විපර්යාසවලට බලපෑමක් ඇතිවනවා. ඒ ගෝලීය හරිතාගාර වායු විමෝචන‌ය වැඩි කරමින් ඒ ඒ ඔස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ආහාර නාස්තිය…