Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Category Agriculture

වගාවලට හානි කරන සත්වයින් මරා දැමීම සුදුසුද?

පසුගිය දා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වගාවන් විනාශ කරන වන සතුන් වන වඳුරන්, මොනරුන්, දඬුලේනුන්, ඉත්තෑවන්, වල් ඌරන් සහ රිලවුන් මරා දැමීම සඳහා ගොවීන් ඇතුළු පිරිසට අවසර ලබා දෙන ලදී. මීට අමතරව, වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.බී.…

ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාසයේ බලපෑම – ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනයක්!

කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින කාරණා දෙකක් වන්නේ දේශගුණික තත්ත්වයන් සහ ස්වභාවික සම්පත් පිහිටීමයි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයන්ට තීරණාත්මක ලෙස දේශගුණික විපර්යාස බලපායි. ලෝක ආහාර සංවිධානය, FAO (2016) විසින් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාස දිගුකාලීන බලපෑම්…

ලංකාවේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපාන දේශගුණික විපර්යාස

දශක ගනනාවක් හෝ ඊට වැඩි කාලයක් තුල සිදුවන උෂ්ණත්ව, වර්ෂාපතන හා  සුළං රටා වල ප්‍රධාන වෙනස්කම් දේශගුණික විපර්යාස ලෙස හැඳින්වෙනවා. පසුගිය දශක කිහිපයේ ගෝලීය උෂ්ණත්වය ශීග්‍රයෙන් ඉහළ යාමට අහිතකර මට්ටම් වලින් හරිතාගාර වායූන් මුදා හැරීම ප්‍රධාන වශෙයන්ම බලපා තිබෙනවා. කෘෂිකාර්මික…