Category Food

දේශගුණික විපර්යාස සඳහා ආහාර නාස්තිය දායක වන අයුරු !

අප වඩාත් අවධානයක් යොමු කර නැති එහෙත් අප සියලු දෙනාටම සෘජුවම ක්‍රියාමාර්ගයක් ගත හැකි ක්‍රියාවක් වන ආහාර නාස්තිය ඔස්සේ ද දේශගුණික විපර්යාසවලට බලපෑමක් ඇතිවනවා. ඒ ගෝලීය හරිතාගාර වායු විමෝචන‌ය වැඩි කරමින් ඒ ඒ ඔස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ආහාර නාස්තිය…