Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් සහයෝගයක් ලබා දෙන කර්මාන්තයක් බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයක් ලෙස තල්මසුන් නැරඹීම හැඳින්විය හැකියි. මෑතකදී සිදු වූ pilot whales කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසීමේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාව ආශ්රිත වෙරළ…
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මෙම වසරේ (2023) මාර්තු 9වන දින පැවැත්වීමට යෝජිත වී ඇත. මෙහිදී පළාත් පාලන ආයතන 340ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමි වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයක් පිළිබඳව සිතීමේ දී, ජනතාව තුළ ඇතිවන්නේ පෝස්ටර්,…
මිනිසුන්ට, සතුන්ට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන පරිසර පද්ධති සැමරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 2 වන දින, ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කර ඇත. තෙත්බිම් ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛත්වය දීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් මෙවර තේමාව “තෙත්බිම් ප්‍රතිසංස්කරණයට කාලයයි” යන්නයි. ශ්‍රී ලංකාවේ ජාතික…
පසුගිය වසරේ පැවැත්වුණු COP27දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයත් සමඟ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වූ, කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්විය. එහිදී ජනාධිපතිතුමා විසින් මාලදිවයිනේ සහායක ආයතනයක් සමඟ එක්ව රට තුළ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක (Climate Change…
වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වයට සහ සමුද්‍ර/ වෙරළබඩ පාරිසරික පද්ධතියට Xpress Pearl සහ MT New Diamond නැව්වලින් ඇති වූ බලපෑම “සෑම ව්‍යසනයක්ම ආරම්භ වන්නේ රජය විසින් විද්‍යාඥයෙකු නොසලකා හැරීමෙන්” යැයි ප්‍රසිද්ධ කියමනක් පවතියි. දේශගුණික විපර්යාස සලකා බලන විට, මානව ක්‍රියාකාරකම් ඒ සඳහා…
කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක…
ජාතික පාරිසරික ක්‍රියාකාරී සලැස්ම හෙවත් NEAP 2022 දෙසැම්බර් මස 19වන දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පසුගිය දිනෙක අප විසින් NEAP සහ ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ සාරාංශය පිළිබඳ පැහැදිලි කිරීම් රැගත් ලිපියක් ඉදිරිපත් කරන ලදී. අද, මෙම ලිපිය ඔස්සේ NEAP පිළිබඳ ව…
ජාතික පාරිසරික ප්‍රතිපත්තිය (NEP) සහ ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) 2022 – 2030 වසර සඳහා, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා මාර්ගය යන තේමාව සහිතව, පසුගිය දෙසැම්බර් 19 වන දින පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එලිදක්වන ලදී. 2003 වසරේ දී පරිසර හා ස්වභාවික…
“අපි එදා ගෙදර යන්න විදිහක් නැතිව සීතලේ වෙවුලමින් සිටියා. මොකද එදා සීතලයි, වැස්සයි ගොඩක් වැඩි වුන නිසා. ඒ අතරේ හේනක ගවයො දෙදෙනෙක් මියගිහින් වැටුණා.” මඩකලපුව ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ හිමිකරුවෙකු මෙලෙස තම අත්දැකීම සඳහන් කළේ ය. 2021 දෙසැම්බර් 8 සහ 9…
ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි සංවර්ධිත රටවල් බොහෝදුරට ගෝලීය කාබන් විමෝචනය සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වූ රටවල් ලෙස සඳහන් වෙනවා. එසේම කුඩා සහ දුර්වල ආර්ථික තත්වයන් හිමි රටවල් සාමාන්‍යයෙන්, අඩු හරිතාගාර වායූන් සහ දූශිත අංශු ප්‍රමානයක් වායුගෝලය වෙත මුදාහරිමින්, ගෝලීය…