Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Tag Global Warming

ඉදිරි වසර 10 තුළ සෙල්සියස් අංශක 4 ක පරිසර උෂ්ණත්වයේ ඉහල යාමක් සිදුවේ ද?

ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන්…

කලා නිර්මාණ විනාශයක් ද ? නැතහොත් දේශගුණික විපර්යාස පිලිබඳ විරෝධතා දක්වන ඵලදායී ක්‍රමයක් ද?

දේශගුණික විපර්යාස පිලිබඳ හඬ නගන පිරිස් විසින් ලොව පුරා, විශේෂයන්ම යුරෝපයේ, සුප්‍රකට කලා නිර්මාණ වෙත ආහාර ද්‍රව්‍ය, තීන්ත වැනි ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබීමේ සිද්ධි පිළිබඳව මෑත කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වුණා. 2022 ඔක්තෝබර් 14 සහ…

විලාසිතාකරණය දේශගුණික විපර්යාස තීව්‍ර කරන්නේද  ?

පසුබිම මිනිසා ඈත අතීතයේ සිටම විලාසිතකරණය උදෙසා යම් නැඹුරුතාවක් දැක්වූ බව පැහැදිලිවම දැකගන්නට ලැබෙනවා. නමුත් මෑත අතීතයේ සිට, තම අවශ්‍යතාවයටත් එහා ගිය හුදු විනෝදාස්වාදය උදෙසා විව්ධාකරයේ විලාසිතා නිර්මාණකරණය කිරිම දක්වාම මෙම ක්ෂේත්‍රය වර්ධනය වෙලා තියෙනවා. පසුගිය දශක කිහිපයේ විශාල වර්ධනයක්…

දේශගුණික විපර්යාස සඳහා ආහාර නාස්තිය දායක වන අයුරු !

අප වඩාත් අවධානයක් යොමු කර නැති එහෙත් අප සියලු දෙනාටම සෘජුවම ක්‍රියාමාර්ගයක් ගත හැකි ක්‍රියාවක් වන ආහාර නාස්තිය ඔස්සේ ද දේශගුණික විපර්යාසවලට බලපෑමක් ඇතිවනවා. ඒ ගෝලීය හරිතාගාර වායු විමෝචන‌ය වැඩි කරමින් ඒ ඒ ඔස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ආහාර නාස්තිය…

සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය හා බැඳුණු මිථ්‍යාවන්!

සමුද්‍ර ප්ලාස්ටික්  ක්ෂුද්‍ර ප්ලාස්ටික්  බවට බිඳ  වැටෙමින් දේශගුණික විපර්යාස වලට හේතුවන හරිතාගාර වායු විමෝචනයටත්, සාගර ජීවින්ගේ පැවැත්මටත් අහිතකර ලෙස බලපායි.  සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ පොදු සමාජය තුළත්  සමාජ ජාලා තුළත් වැරදි තොරතුරු හුවමමාරු වේ. මෙම වැරදි මතයන් පුද්ගලයින්ගේ මනස ඇතුළු…

මේ දිනවල කතාබහට ලක්වෙන ‘Climate Tipping Point’ යනු කුමක්ද ?

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) හයවන වාර්තාවට අනුව , Tipping Point නිර්වචනය කරන්නේ “බොහෝ විට හදිසියේ සහ/හෝ ආපසු හැරවිය නොහැකි ලෙස ප්‍රතිසංවිධානය වන තීරණාත්මක සීමාවක්” ලෙසිනි. දේශගුණික පද්ධතියේ සැලකිය යුතු කුඩා වෙනස්කම් සහ බොහෝ විට ආපසු හැරවිය…

‘අලාභය සහ හානිය’ – (Loss & Damage) COP27 න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හා එය අර්ථගැන්වීම

දේශගුණික විපර්යාසවල සමානුපාතික නොවන බලපෑම් හේතුවෙන්, කාර්මික රටවලට සාපේක්ෂව අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි රටවලට, බරපතල පාඩු හා හානිවලට මුහුණ දීමට සිදු වී ඇත. මෑතක දී සිදුවූ එවැනි ව්‍යසනයක් වන්නේ දැඩි ගංවතුර තත්වයන් හේතුවෙන් පකිස්ථානයේ…

ආක්ටික් සාගරය ආම්ලිකකරණයට ලක්කරන දේශගුණික විපර්යාස!

ආක්ටික් සාගරය අනෙකුත් සාගරවලට වඩා තුන් හතර ගුණයක වේගයකින් ආම්ලිකකරණයට ලක්වන බව විද්‍යාඥයන් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.  විද්‍යාඥයන් නිගමනය කරනුයේ දේශගුණික විපර්යාස මගින් මුහුදේ ඇති  අයිස් දියවීමෙන්  මෙම තත්වය ඇති වන බවයි. ආක්ටික් ආම්ලිකකරණය පිළිබඳ පළමු විශ්ලේෂණය සදහා  දශක දෙකකට…

දේශගුණික විපර්යාස සමඟ ලංකාවේ හේන් වගාවට ඇතිවී තිබෙන බලපෑම්!

දේශගුණික විපර්යාස පසුගිය කාලයේ දී තීව්‍ර වීමත් සමඟ ලංකාවේ ගොවි ප්‍රජාවට ද ඒ ඔස්සේ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන අතර ආහාර සුරක්ෂිතතාව අද ප්‍රධාන ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එසේම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වර්ෂාපතන රටාවේ වෙනස් වීම් ආදී කරුණු හේතුවෙන්…

දේශගුණික විපර්යාස යනු අනාගත ගැටලුවක් පමණක් නොව, වර්තමානයේ ද දැඩි අවධානයක් යොමු කළ යුතු කාරණයක්!

සමාජ මාධ්‍ය සටහන් : ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ද වසර ගණනාවක් තිස්සේම,  දේශගුණික විපර්යාස ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේ අනාගත පරම්පරාවන් සඳහා පමණක් බලපාන කරුණු වශයෙන්. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩිවීම හෝ මුහුදු මට්ටම සෙන්ටිමීටර කිහිපයකින් ඉහළ යාම වත්මන්…