Category Art & Design

කලා නිර්මාණ විනාශයක් ද ? නැතහොත් දේශගුණික විපර්යාස පිලිබඳ විරෝධතා දක්වන ඵලදායී ක්‍රමයක් ද?

දේශගුණික විපර්යාස පිලිබඳ හඬ නගන පිරිස් විසින් ලොව පුරා, විශේෂයන්ම යුරෝපයේ, සුප්‍රකට කලා නිර්මාණ වෙත ආහාර ද්‍රව්‍ය, තීන්ත වැනි ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබීමේ සිද්ධි පිළිබඳව මෑත කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වුණා. 2022 ඔක්තෝබර් 14 සහ…