Category ආක්ටික්

ආක්ටික් සාගරය ආම්ලිකකරණයට ලක්කරන දේශගුණික විපර්යාස!

ආක්ටික් සාගරය අනෙකුත් සාගරවලට වඩා තුන් හතර ගුණයක වේගයකින් ආම්ලිකකරණයට ලක්වන බව විද්‍යාඥයන් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.  විද්‍යාඥයන් නිගමනය කරනුයේ දේශගුණික විපර්යාස මගින් මුහුදේ ඇති  අයිස් දියවීමෙන්  මෙම තත්වය ඇති වන බවයි. ආක්ටික් ආම්ලිකකරණය පිළිබඳ පළමු විශ්ලේෂණය සදහා  දශක දෙකකට…