Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ලෝකයේ ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන, ගෝලීය වශයෙන් ගත් කල නිවර්තන සහ උපනිවර්තන කලාපවල වෙරළ තීරයන්හි විශේෂයෙන්ම දක්නට ලැබේ. ලවණ හා ජලයෙන් යට වූ පරිසරයක ජීවත් වීමට හැකි වන පරිදි අද්විතීය අනුවර්තනයන්ගෙන් කඩොලාන සමන්විත වේ. ලවණ ජලය දරාගත හැකි…
අලි-මිනිස් ගැටුම් (HEC) පසුගිය දශක කිහිපය පුරාවටම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් පවතින බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මෙම විශාල පාරිසරික හා සමාජ-ආර්ථික ගැටලුවට බලපෑ ඇති හේතු කිහිපයක්ම තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑමක් ද අලි-මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතු වී…
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) හයවන වාර්තාවට අනුව , Tipping Point නිර්වචනය කරන්නේ “බොහෝ විට හදිසියේ සහ/හෝ ආපසු හැරවිය නොහැකි ලෙස ප්‍රතිසංවිධානය වන තීරණාත්මක සීමාවක්” ලෙසිනි. දේශගුණික පද්ධතියේ සැලකිය යුතු කුඩා වෙනස්කම් සහ බොහෝ විට ආපසු හැරවිය…
දේශගුණික විපර්යාසවල සමානුපාතික නොවන බලපෑම් හේතුවෙන්, කාර්මික රටවලට සාපේක්ෂව අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි රටවලට, බරපතල පාඩු හා හානිවලට මුහුණ දීමට සිදු වී ඇත. මෑතක දී සිදුවූ එවැනි ව්‍යසනයක් වන්නේ දැඩි ගංවතුර තත්වයන් හේතුවෙන් පකිස්ථානයේ…
ආක්ටික් සාගරය අනෙකුත් සාගරවලට වඩා තුන් හතර ගුණයක වේගයකින් ආම්ලිකකරණයට ලක්වන බව විද්‍යාඥයන් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. විද්‍යාඥයන් නිගමනය කරනුයේ දේශගුණික විපර්යාස මගින් මුහුදේ ඇති අයිස් දියවීමෙන් මෙම තත්වය ඇති වන බවයි. ආක්ටික් ආම්ලිකකරණය පිළිබඳ පළමු විශ්ලේෂණය සදහා දශක දෙකකට…
දශක ගනනාවක් හෝ ඊට වැඩි කාලයක් තුල සිදුවන උෂ්ණත්ව, වර්ෂාපතන හා සුළං රටා වල ප්‍රධාන වෙනස්කම් දේශගුණික විපර්යාස ලෙස හැඳින්වෙනවා. පසුගිය දශක කිහිපයේ ගෝලීය උෂ්ණත්වය ශීග්‍රයෙන් ඉහළ යාමට අහිතකර මට්ටම් වලින් හරිතාගාර වායූන් මුදා හැරීම ප්‍රධාන වශෙයන්ම බලපා තිබෙනවා. කෘෂිකාර්මික…
පෘථිවියේ ඇත්තේ එකම වායුගෝලයක් වුවද, කාලගුණය ලොව පුරා එක හා සමාන නොවේ. කාලගුණය යනු වායුගෝලයේ යම් අවස්ථාවක පවතින තත්ත්වයයි. ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණය වෙනස් වන අතර එය මිනිත්තු, පැය, දින සහ සති අනුව වෙනස් වේ. එසේම කාලගුණය යනු වායුගෝලයේ කෙටි…
ශ්‍රී ලංකාවේ දැන් සිදුවන ධාරානිපාත වර්ෂාවන් ඇතුළු හදිසි කාලගුණික විපර්යාස වලට හේතුව වන විනාශය, ඉන්ධන දහනය වැනි ලංකාව තුළ සිදුවන සිදුවීම් ද ? ක්ෂණිකව වෙනස් වන්නා වූ ධාරානිපාත වර්ෂාවන් මේ මොහොතේ දීත් ලංකාවට ඇද හැලෙමින් පවතී. මහාචාර්ය සරත් කොටගම සහ…
දේශගුණික විපර්යාස පසුගිය කාලයේ දී තීව්ර වීමත් සමඟ ලංකාවේ ගොවි ප්‍රජාවට ද ඒ ඔස්සේ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන අතර ආහාර සුරක්ෂිතතාව අද ප්‍රධාන ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එසේම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වර්ෂාපතන රටාවේ වෙනස් වීම් ආදී කරුණු හේතුවෙන්…