Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

CFC Sri lanka

CFC Sri lanka

දේශගුණික විපර්යාස සඳහා කඩොලාන පරිසර පද්ධති තිරසාර විසඳුමක් වන්නේ කෙසේද?

ලෝකයේ ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන, ගෝලීය වශයෙන් ගත් කල නිවර්තන සහ උපනිවර්තන කලාපවල වෙරළ තීරයන්හි විශේෂයෙන්ම දක්නට ලැබේ. ලවණ හා ජලයෙන් යට වූ පරිසරයක ජීවත් වීමට හැකි වන පරිදි අද්විතීය අනුවර්තනයන්ගෙන් කඩොලාන සමන්විත වේ.  ලවණ ජලය දරාගත හැකි…

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම (HEC) උග්‍ර කරන දේශගුණික විපර්යාස

අලි-මිනිස් ගැටුම් (HEC) පසුගිය දශක කිහිපය පුරාවටම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් පවතින බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මෙම විශාල පාරිසරික හා සමාජ-ආර්ථික ගැටලුවට බලපෑ ඇති හේතු කිහිපයක්ම තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑමක් ද අලි-මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතු වී…

මේ දිනවල කතාබහට ලක්වෙන ‘Climate Tipping Point’ යනු කුමක්ද ?

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) හයවන වාර්තාවට අනුව , Tipping Point නිර්වචනය කරන්නේ “බොහෝ විට හදිසියේ සහ/හෝ ආපසු හැරවිය නොහැකි ලෙස ප්‍රතිසංවිධානය වන තීරණාත්මක සීමාවක්” ලෙසිනි. දේශගුණික පද්ධතියේ සැලකිය යුතු කුඩා වෙනස්කම් සහ බොහෝ විට ආපසු හැරවිය…

‘අලාභය සහ හානිය’ – (Loss & Damage) COP27 න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හා එය අර්ථගැන්වීම

දේශගුණික විපර්යාසවල සමානුපාතික නොවන බලපෑම් හේතුවෙන්, කාර්මික රටවලට සාපේක්ෂව අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි රටවලට, බරපතල පාඩු හා හානිවලට මුහුණ දීමට සිදු වී ඇත. මෑතක දී සිදුවූ එවැනි ව්‍යසනයක් වන්නේ දැඩි ගංවතුර තත්වයන් හේතුවෙන් පකිස්ථානයේ…

ආක්ටික් සාගරය ආම්ලිකකරණයට ලක්කරන දේශගුණික විපර්යාස!

ආක්ටික් සාගරය අනෙකුත් සාගරවලට වඩා තුන් හතර ගුණයක වේගයකින් ආම්ලිකකරණයට ලක්වන බව විද්‍යාඥයන් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.  විද්‍යාඥයන් නිගමනය කරනුයේ දේශගුණික විපර්යාස මගින් මුහුදේ ඇති  අයිස් දියවීමෙන්  මෙම තත්වය ඇති වන බවයි. ආක්ටික් ආම්ලිකකරණය පිළිබඳ පළමු විශ්ලේෂණය සදහා  දශක දෙකකට…

ලංකාවේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපාන දේශගුණික විපර්යාස

දශක ගනනාවක් හෝ ඊට වැඩි කාලයක් තුල සිදුවන උෂ්ණත්ව, වර්ෂාපතන හා  සුළං රටා වල ප්‍රධාන වෙනස්කම් දේශගුණික විපර්යාස ලෙස හැඳින්වෙනවා. පසුගිය දශක කිහිපයේ ගෝලීය උෂ්ණත්වය ශීග්‍රයෙන් ඉහළ යාමට අහිතකර මට්ටම් වලින් හරිතාගාර වායූන් මුදා හැරීම ප්‍රධාන වශෙයන්ම බලපා තිබෙනවා. කෘෂිකාර්මික…

දේශගුණික හා කාලගුණ වෙනස්වීම් පුරෝකථනය කිරීමේ පාරම්පරික දැනුම

පෘථිවියේ ඇත්තේ එකම වායුගෝලයක් වුවද, කාලගුණය ලොව පුරා එක හා සමාන නොවේ. කාලගුණය යනු වායුගෝලයේ යම් අවස්ථාවක පවතින තත්ත්වයයි. ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණය වෙනස් වන අතර එය මිනිත්තු, පැය, දින සහ සති අනුව වෙනස් වේ.  එසේම කාලගුණය යනු වායුගෝලයේ කෙටි…

දේශගුණික විපර්යාස යනු අනාගත ගැටලුවක් පමණක් නොව, වර්තමානයේ ද දැඩි අවධානයක් යොමු කළ යුතු කාරණයක්!

සමාජ මාධ්‍ය සටහන් : ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ද වසර ගණනාවක් තිස්සේම,  දේශගුණික විපර්යාස ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේ අනාගත පරම්පරාවන් සඳහා පමණක් බලපාන කරුණු වශයෙන්. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩිවීම හෝ මුහුදු මට්ටම සෙන්ටිමීටර කිහිපයකින් ඉහළ යාම වත්මන්…