Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

CFC Sri lanka

CFC Sri lanka

දේශගුණික විපර්යාස ලෝක ප්‍රසිද්ධ Ceylon Tea අනතුරේ හෙළයි ද?

තේ  යනු වසර 150 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොල් සහ රබර් වලට අමතරව පවතින ප්‍රධාන භෝග වලින් එකකි. ශ්‍රී ලංකාවේ නිපදවන තේ සිලෝන් ටී ලෙස ප්‍රචලිතව ලොව පුරා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වේ. එබැවින්, එය විදේශ විනිමය උපයන මාර්ගයක්…

පාරිභෝගිකයන්ගෙන් වෙළඳ භාණ්ඩවල බහාලුම් මලු ආදිය සඳහා මුදල් අය නොකිරීමේ තීරණය කොතරම් දුරට සාර්ථකද?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෑතකදී සම්මත කරගත් විධානයක් ජනතාවගේ අවධානයට ලක් වුණා. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 10 (1) (අ) වගන්තිය යටතේ 2008/10/17 දිනැති අංක 1571/25 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත විධාන අංක 26 යටතේ සම්මත…

වැසි ජලය එක්‍ රැස් කිරීම, දේශගුණික විපර්‍යාස සඳහා අනුවර්තනයට දායක වෙනවාද?

අප සැවොම දන්නා පරිදි පෘථිවියෙන් 71%ක් ජලයෙන් වැසී ඇත. එයින් 96.5%ක් සාගර වන අතර, මිනිස් භාවිතය සඳහා වැදගත් මිරිදිය ජලය අඩංගු වන්නේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් 2.5%ක පමණි. ඒ අනුව අපගේ භාවිතය සඳහා ගත හැක්කේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් ඉතා…

ශ්‍රී ලංකාවේ රිලවුන් අපනයනය සම්බන්ධ නීතිමය පසුබිම

රිලවුන් ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන ආශ්‍රිතව වෙසෙමින් කෘෂිකාර්මික භෝගවලට හානි කරන සතුන් අතරින් ඉහළින්ම සිටින සත්වයෙකි. මෑත කාලීනව පවා රට තුළ මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින අතර, රිලවුන්ගෙන් සිදුවන මෙම වගාහානි සීමා කරන්නේ කෙසේද යන්න පිළිබඳව රට තුළ…

ඉදිරි වසර 10 තුළ සෙල්සියස් අංශක 4 ක පරිසර උෂ්ණත්වයේ ඉහල යාමක් සිදුවේ ද?

ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන්…

දේශගුණික විපර්යාස හේතුවෙන් ලංකාවේ ගේ කුරුලු ගහනය අඩුවෙලාද? 

අපි අපේ දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් ගේ කුරුල්ලන් පිළිබඳ බොහෝ කතා අසා ඇත්තෙමු. එසේම මීට දශක කිහිපයකට පෙර ඔවුන්ගේ කිචි බිචි තාලය අපි රස වින්දෙමු. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙම නාදය අඩු වී ඇති අතර, දැන් දක්නට ලැබෙන්නේ ද ගේ කුරුල්ලන්…

එල්නිනෝ, ENSO, දේශගුණික විපර්යාස සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය  

WMO (ලෝක කාලගුණ විද්‍යා සංවිධානය) සහ සමහර දේශගුණික ආයතන විසින් මෙම වසර එල්නිනෝ වසරක් වනු ඇති බවට මත පළ කර තිබුණා. එම අනතුරු ඇඟවීම් වල අරුත සාකච්ඡා කිරීමට පෙර, පෘථිවිය වටා වාතය චලනය වන ආකාරය සාකච්ඡා කරමු. පෘථිවිය වායුගෝලයෙන් වටවී…

මනුශ්‍ය වර්ගයාට එරෙහි නවතම තර්ජනය Zombie (සොම්බී) අවදානමක්ද?

Zombie යනු ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට, කතා ආදියේ හමුවන ප්‍රබන්ධ චරිතයකි. Zombieවරුන් යනු තම සිරුරේ පාලනය තමාගෙන් ගිලිහී ගිය පිල්ලියක් වැනි අයෙකි. මොවුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර බලපෑමකට යටත්ව ක්‍රියාත්මක වේ. මෙවනි අයෙකුගේ මොලය හෝ මනස සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී පවතී.…

 ජාතික කාලගුණ අනාවැකි පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගෙන් 12% ක් පමණි!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ස්ථාපිත කළ දිනය සිහිකරමින් සෑම මාර්තු 23වන දිනකම සමරනු ලබන ලෝක කාලගුණ විද්‍යා දිනයේ මෙවර තේමාව වූයේ ‘පරම්පරා ඔස්සේ කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’යන්නයි. කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි ඇතිවන සංසිද්ධි සමඟ පවතින විද්‍යාවයි.…

දේශගුණික විපර්යාස සඳහා මානව ජනගහනය දායක වන්නේ කෙසේද ?

ජනගහනය සහ දේශගුණය යන පද නිර්වචනය කිරීමට පෙර, අපි ඔවුන්ගේ සම්බන්ධතාව තේරුම් ගත යුතුයි; උදාහරණයක් ලෙස, කාමරයක එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් සිටින විට, එය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යන අතර, එම කාමරයේ සිටීම අනතුරුදායක විය හැක. මෙය ලෝකයේ වැඩි වන…