Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
දේශගුණික විපර්යාස පිලිබඳ හඬ නගන පිරිස් විසින් ලොව පුරා, විශේෂයන්ම යුරෝපයේ, සුප්‍රකට කලා නිර්මාණ වෙත ආහාර ද්‍රව්‍ය, තීන්ත වැනි ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබීමේ සිද්ධි පිළිබඳව මෑත කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වුණා. 2022 ඔක්තෝබර් 14 සහ…
පසුබිම මිනිසා ඈත අතීතයේ සිටම විලාසිතකරණය උදෙසා යම් නැඹුරුතාවක් දැක්වූ බව පැහැදිලිවම දැකගන්නට ලැබෙනවා. නමුත් මෑත අතීතයේ සිට, තම අවශ්‍යතාවයටත් එහා ගිය හුදු විනෝදාස්වාදය උදෙසා විව්ධාකරයේ විලාසිතා නිර්මාණකරණය කිරිම දක්වාම මෙම ක්ෂේත්රය වර්ධනය වෙලා තියෙනවා. පසුගිය දශක කිහිපයේ විශාල වර්ධනයක්…
කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින කාරණා දෙකක් වන්නේ දේශගුණික තත්ත්වයන් සහ ස්වභාවික සම්පත් පිහිටීමයි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයන්ට තීරණාත්මක ලෙස දේශගුණික විපර්යාස බලපායි. ලෝක ආහාර සංවිධානය, FAO (2016) විසින් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාස දිගුකාලීන බලපෑම්…
මෙම ලිපිය තුළින් පැහැදිලි කෙරෙන කරුණු කිහිපයක්, පිවිසුම ජලය මඟින් බලශක්තිය නිපදවාගැනීම, දිගු කාලයක් තිස්සේ ලෝකය පුරාම සුලබව භාවිතා කෙරුණි. එහි ධාරිතාව පසුගිය සියවසේ අග භාගය වන විට ක්‍රමයෙන්, සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇත. සාමාන්‍යයෙන් නම්, ජලය පුනර්ජනනීය ශක්ති…
මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය…
සුළං බලය යනු ලෝකයේ ප්‍රධානතම පුනර්ජනනීය විදුලිබල මුලාශ්‍රයක්.ලංකාවේද මන්නාරම ප්‍රදේශයේ විශාල සුළං විදුලි බලාගාරයක් සහ හම්බන්තොට ආදී ප්‍රදේශ කිහිපයක පමණක් කුඩා සුළං විදුලි බලාගාර ක්‍රියාත්මකයි. සුළං විදුලි බලාගාර බලගැන්වීම සදහා භාවිතාවන සුළං ටර්බයින වල ගැටීම නිසා අසාමාන්‍ය ලෙස පක්ෂීන් මරණයට…
බෝවන රෝග පැතිරීම සඳහා දේශගුණික විපර්යාසවල බලපෑම් කරන ආකාරය පිළිබඳ හඳුනාගැනීමට බොහෝ දෙනෙකුට බලු බැල්මටම පෙනෙන කරුණක් නොවේ. නමුත් අපගේ කරුණු සොයා බැලීමට අනුව, ඩෙංගු වාහක ව්‍යාප්තියේ ප්‍රධාන සාධකයක් ලෙස දේශගුණික විපර්යාස අපි හඳුනා ගත්තෙමු. මෙම ලිපිය හරහා ප්‍රධාන වශයෙන්ම…
අප වඩාත් අවධානයක් යොමු කර නැති එහෙත් අප සියලු දෙනාටම සෘජුවම ක්‍රියාමාර්ගයක් ගත හැකි ක්‍රියාවක් වන ආහාර නාස්තිය ඔස්සේ ද දේශගුණික විපර්යාසවලට බලපෑමක් ඇතිවනවා. ඒ ගෝලීය හරිතාගාර වායු විමෝචනය වැඩි කරමින් ඒ ඒ ඔස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ආහාර නාස්තිය…
“ගෝලීය දේශගුණික විපර්යාසය” යන මාතෘකාව මීට දසක කිහිපයකට පෙර මතුවීමත් සමඟම හරිතාගාර ආචරණය සහ හරිතාගාර වායූන් විසින් ගෝලීය දේශගුණික විපර්යාසවලට මග පාදමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන ආකාරය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තා. හරිතාගාර වායූන් අධික ලෙස…
සමුද්‍ර ප්ලාස්ටික් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට බිඳ වැටෙමින් දේශගුණික විපර්යාස වලට හේතුවන හරිතාගාර වායු විමෝචනයටත්, සාගර ජීවින්ගේ පැවැත්මටත් අහිතකර ලෙස බලපායි. සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ පොදු සමාජය තුළත් සමාජ ජාලා තුළත් වැරදි තොරතුරු හුවමමාරු වේ. මෙම වැරදි මතයන් පුද්ගලයින්ගේ මනස ඇතුළු…