Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක…
කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම…
ඇල්ගී සරලවම ජලජ ප්‍රභාසංස්ලේශී ජීවී කොට්ඨාශයකි. මේවා කරදිය මෙන්ම මිරිදිය ආශ්‍රිතව ද හඳුනාගත හැක. පියවි ඇසින් දැකිය හැකි තරම් විශාල ඇල්ගී මෙන්ම අන්වීක්ෂීය ඇල්ගී විශේෂ ද පවතී. එනම්, ඒවාගෙ විශාලත්වය විශාල පරාසයක විහිදී ඇත. ඇල්ගී සත්ව හා ශාක සෛලවල සැකසුමට…
මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය…