Category Natural Disasters

පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාසවල බලපෑම

ශ්‍රී ලංකාවේ පිහිටීම භූගෝලීය, වාණිජ, ආර්ථික සහ සෞන්දර්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන බව නොරහසකි. නමුත් එලෙසම, ශ්‍රී ලංකාවේ පිහිටීම විවිධ ස්වභාවික විපත්වලට මුහුණ දීමට නැඹුරුතාවක්ද දක්වයි. සාමාන්‍යයෙන් ලෝකයේ ඇති කුඩා දූපත් රාජ්‍ය, ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාස සඳහා වැඩි අවදානමක් දරයි.…