Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Tag ශ්‍රී ලංකාව

සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය හා බැඳුණු මිථ්‍යාවන්!

සමුද්‍ර ප්ලාස්ටික්  ක්ෂුද්‍ර ප්ලාස්ටික්  බවට බිඳ  වැටෙමින් දේශගුණික විපර්යාස වලට හේතුවන හරිතාගාර වායු විමෝචනයටත්, සාගර ජීවින්ගේ පැවැත්මටත් අහිතකර ලෙස බලපායි.  සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ පොදු සමාජය තුළත්  සමාජ ජාලා තුළත් වැරදි තොරතුරු හුවමමාරු වේ. මෙම වැරදි මතයන් පුද්ගලයින්ගේ මනස ඇතුළු…

දේශගුණික විපර්යාස සඳහා කඩොලාන පරිසර පද්ධති තිරසාර විසඳුමක් වන්නේ කෙසේද?

ලෝකයේ ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන, ගෝලීය වශයෙන් ගත් කල නිවර්තන සහ උපනිවර්තන කලාපවල වෙරළ තීරයන්හි විශේෂයෙන්ම දක්නට ලැබේ. ලවණ හා ජලයෙන් යට වූ පරිසරයක ජීවත් වීමට හැකි වන පරිදි අද්විතීය අනුවර්තනයන්ගෙන් කඩොලාන සමන්විත වේ.  ලවණ ජලය දරාගත හැකි…

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම (HEC) උග්‍ර කරන දේශගුණික විපර්යාස

අලි-මිනිස් ගැටුම් (HEC) පසුගිය දශක කිහිපය පුරාවටම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් පවතින බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මෙම විශාල පාරිසරික හා සමාජ-ආර්ථික ගැටලුවට බලපෑ ඇති හේතු කිහිපයක්ම තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑමක් ද අලි-මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතු වී…

‘අලාභය සහ හානිය’ – (Loss & Damage) COP27 න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හා එය අර්ථගැන්වීම

දේශගුණික විපර්යාසවල සමානුපාතික නොවන බලපෑම් හේතුවෙන්, කාර්මික රටවලට සාපේක්ෂව අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි රටවලට, බරපතල පාඩු හා හානිවලට මුහුණ දීමට සිදු වී ඇත. මෑතක දී සිදුවූ එවැනි ව්‍යසනයක් වන්නේ දැඩි ගංවතුර තත්වයන් හේතුවෙන් පකිස්ථානයේ…

ලංකාවේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපාන දේශගුණික විපර්යාස

දශක ගනනාවක් හෝ ඊට වැඩි කාලයක් තුල සිදුවන උෂ්ණත්ව, වර්ෂාපතන හා  සුළං රටා වල ප්‍රධාන වෙනස්කම් දේශගුණික විපර්යාස ලෙස හැඳින්වෙනවා. පසුගිය දශක කිහිපයේ ගෝලීය උෂ්ණත්වය ශීග්‍රයෙන් ඉහළ යාමට අහිතකර මට්ටම් වලින් හරිතාගාර වායූන් මුදා හැරීම ප්‍රධාන වශෙයන්ම බලපා තිබෙනවා. කෘෂිකාර්මික…

දේශගුණික හා කාලගුණ වෙනස්වීම් පුරෝකථනය කිරීමේ පාරම්පරික දැනුම

පෘථිවියේ ඇත්තේ එකම වායුගෝලයක් වුවද, කාලගුණය ලොව පුරා එක හා සමාන නොවේ. කාලගුණය යනු වායුගෝලයේ යම් අවස්ථාවක පවතින තත්ත්වයයි. ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණය වෙනස් වන අතර එය මිනිත්තු, පැය, දින සහ සති අනුව වෙනස් වේ.  එසේම කාලගුණය යනු වායුගෝලයේ කෙටි…

ගෝලීය  දේශගුණික විපර්යාසය  සහ ශ්‍රී  ලංකාව

ශ්‍රී ලංකාවේ දැන් සිදුවන ධාරානිපාත වර්ෂාවන් ඇතුළු හදිසි කාලගුණික  විපර්යාස වලට හේතුව වන විනාශය, ඉන්ධන දහනය වැනි ලංකාව තුළ සිදුවන සිදුවීම් ද ? ක්ෂණිකව වෙනස් වන්නා වූ ධාරානිපාත වර්ෂාවන්  මේ මොහොතේ දීත්  ලංකාවට ඇද හැලෙමින් පවතී. මහාචාර්ය සරත් කොටගම සහ…

දේශගුණික විපර්යාස සමඟ ලංකාවේ හේන් වගාවට ඇතිවී තිබෙන බලපෑම්!

දේශගුණික විපර්යාස පසුගිය කාලයේ දී තීව්‍ර වීමත් සමඟ ලංකාවේ ගොවි ප්‍රජාවට ද ඒ ඔස්සේ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන අතර ආහාර සුරක්ෂිතතාව අද ප්‍රධාන ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එසේම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වර්ෂාපතන රටාවේ වෙනස් වීම් ආදී කරුණු හේතුවෙන්…