Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ජාතික පාරිසරික ප්‍රතිපත්තිය (NEP) සහ ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) 2022 – 2030 වසර සඳහා, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා මාර්ගය යන තේමාව සහිතව, පසුගිය දෙසැම්බර් 19 වන දින පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එලිදක්වන ලදී. 2003 වසරේ දී පරිසර හා ස්වභාවික…
“අපි එදා ගෙදර යන්න විදිහක් නැතිව සීතලේ වෙවුලමින් සිටියා. මොකද එදා සීතලයි, වැස්සයි ගොඩක් වැඩි වුන නිසා. ඒ අතරේ හේනක ගවයො දෙදෙනෙක් මියගිහින් වැටුණා.” මඩකලපුව ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ හිමිකරුවෙකු මෙලෙස තම අත්දැකීම සඳහන් කළේ ය. 2021 දෙසැම්බර් 8 සහ 9…
කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම…
දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන්…
මෙය ඔබට නුහුරු දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවාද දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරාම මිනිස් වර්ගයා දැන් මානසික පිඩා වලින් පෙලෙනවා. මිනිසා විසින්ම තීව්ර කරගත් දේශගුණික විපර්යාස මානවයාගේ මානසික මට්ටම වෙනස් කිරීමට තරම් දරුණු වෙලා තියෙනවා. අපි මෙම ලිපිය ඔස්සේ…
ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි සංවර්ධිත රටවල් බොහෝදුරට ගෝලීය කාබන් විමෝචනය සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වූ රටවල් ලෙස සඳහන් වෙනවා. එසේම කුඩා සහ දුර්වල ආර්ථික තත්වයන් හිමි රටවල් සාමාන්‍යයෙන්, අඩු හරිතාගාර වායූන් සහ දූශිත අංශු ප්‍රමානයක් වායුගෝලය වෙත මුදාහරිමින්, ගෝලීය…
සූර්යයා, සුළඟ, උදම් රළ, උණුදිය උල්පත්, ජෛව ස්කන්ධ ආදීය නැවත යථාවත් කල හැකි ප්‍රභවයන්ගෙන් ජනනය වන ශක්තිය පුනර්ජනනීය බලශක්තිය යනුවෙන් හැදින් විය හැකිය. බොහෝ විට පොසිල ඉන්ධන වැනි පුනර්ජනනිය නොවන ශක්ති ප්‍රබව ලෝකයේ බාවිතා උවත් පරිසරයට වඩාත් හිතකාමී වනුයේ පුනර්ජනනීය…
ශ්‍රී ලංකාවේ සෑම නගරයකම සුලභ දසුනක් වූ දිගු ඉන්ධන පෝලිම් අගෝස්තු මස සිට හඳුන්වා දුන් ඉන්ධන කෝටා ක්‍රමයත් සමඟ සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය උච්චතම අවස්ථාව වන විට, බොහෝ දෙනෙක් විදුලි වාහන වැනි විකල්ප ගමන්…
ඇල්ගී සරලවම ජලජ ප්‍රභාසංස්ලේශී ජීවී කොට්ඨාශයකි. මේවා කරදිය මෙන්ම මිරිදිය ආශ්‍රිතව ද හඳුනාගත හැක. පියවි ඇසින් දැකිය හැකි තරම් විශාල ඇල්ගී මෙන්ම අන්වීක්ෂීය ඇල්ගී විශේෂ ද පවතී. එනම්, ඒවාගෙ විශාලත්වය විශාල පරාසයක විහිදී ඇත. ඇල්ගී සත්ව හා ශාක සෛලවල සැකසුමට…
COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අනතුරුව, වෛරස් රෝගයන් මඟින් සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් නොව, ආර්ථිකයට මෙන්ම සමස්ත සමාජයටම ඇතිවිය හැකි හානිය ලෝ වැසියන් විසින් වටහාගෙන තිබේ. අයිස් වල වැලලී තිබුණු, වසර 48,500ක් පැරණි ‘සොම්බි වෛරස’ විද්‍යාඥයින් විසින් නැවත පණ ගැන්වීම පිළිබඳව මෑත කාලීනව…