Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Tag ශ්‍රී ලංකාව

“Chem Trail” යන සංකල්පය සැබෑවක් ද?

ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු…

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්‍යාස බලපානවාද?

කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල…

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට දේශගුණික විපර්යාස වල බලපෑම.

පරිසරයට සහ මානව සමාජයට බලපෑම් ඇති කරමින්, දේශගුණික විපර්යාස වඩ වඩාත් දැඩි ගෝලීය අභියෝගයක් ලෙස වර්ධනය වී ඇත. එය පාරිසරික බලපෑම් පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් ඇතුළු සමාජ ගතිකත්වයන් තුළ ද වෙනස්කම් ඇති කරමින් සිටියි . වෙනස්වන…

හරිත මූල්‍යකරණයේ කාර්යභාරය !!

හරිත මූල්‍යකරණය ආමන්ත්‍රණය කිරීමට වඩාත් සුදුසු බරක් ඔබාමාගේ ප්‍රසිද්ධ උපුටා දැක්වීමක් තිබේ, “මුදල් එකම පිළිතුර නොවේ, නමුත් එය වෙනසක් කරයි”. හරිත මූල්‍යකරණය යනු පාරිසරික වශයෙන් තිරසාර වන සහ දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වන ව්‍යාපෘති සහ මුලපිරීම් සඳහා මූල්‍ය ආධාර…

දේශගුණික විපර්‍යාස ශ්‍රී ලංකාව තුළ ආගන්තුක ශාක විශේෂවල වර්ධනයට උපකාරී වන්නේ කෙසේද?

ආගන්තුක සහ ආක්‍රමණශීලී ශාක විශේෂ යනු මොනවාද? ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ (Invasive alien plant species -IAS) යනු තම ස්වභාවික වාසස්ථානයන්ගෙන් බැහැරව, ඉන් වෙනත් පිටත කලාපවලට හඳුන්වා දෙනු ලබන ශාක විශේෂයන් වේ. ැමෙන්ම මෙම ශාක විශේෂදේශීය ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වයට…

දේශගුණික විපර්යාස ලෝක ප්‍රසිද්ධ Ceylon Tea අනතුරේ හෙළයි ද?

තේ  යනු වසර 150 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොල් සහ රබර් වලට අමතරව පවතින ප්‍රධාන භෝග වලින් එකකි. ශ්‍රී ලංකාවේ නිපදවන තේ සිලෝන් ටී ලෙස ප්‍රචලිතව ලොව පුරා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වේ. එබැවින්, එය විදේශ විනිමය උපයන මාර්ගයක්…

දේශගුණික විපර්යාස හේතුවෙන් ලංකාවේ ගේ කුරුලු ගහනය අඩුවෙලාද? 

අපි අපේ දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් ගේ කුරුල්ලන් පිළිබඳ බොහෝ කතා අසා ඇත්තෙමු. එසේම මීට දශක කිහිපයකට පෙර ඔවුන්ගේ කිචි බිචි තාලය අපි රස වින්දෙමු. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙම නාදය අඩු වී ඇති අතර, දැන් දක්නට ලැබෙන්නේ ද ගේ කුරුල්ලන්…

එල්නිනෝ, ENSO, දේශගුණික විපර්යාස සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය  

WMO (ලෝක කාලගුණ විද්‍යා සංවිධානය) සහ සමහර දේශගුණික ආයතන විසින් මෙම වසර එල්නිනෝ වසරක් වනු ඇති බවට මත පළ කර තිබුණා. එම අනතුරු ඇඟවීම් වල අරුත සාකච්ඡා කිරීමට පෙර, පෘථිවිය වටා වාතය චලනය වන ආකාරය සාකච්ඡා කරමු. පෘථිවිය වායුගෝලයෙන් වටවී…

 ජාතික කාලගුණ අනාවැකි පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගෙන් 12% ක් පමණි!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ස්ථාපිත කළ දිනය සිහිකරමින් සෑම මාර්තු 23වන දිනකම සමරනු ලබන ලෝක කාලගුණ විද්‍යා දිනයේ මෙවර තේමාව වූයේ ‘පරම්පරා ඔස්සේ කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’යන්නයි. කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි ඇතිවන සංසිද්ධි සමඟ පවතින විද්‍යාවයි.…

පසුගිය දශක කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාසවල බලපෑම

ශ්‍රී ලංකාවේ පිහිටීම භූගෝලීය, වාණිජ, ආර්ථික සහ සෞන්දර්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන බව නොරහසකි. නමුත් එලෙසම, ශ්‍රී ලංකාවේ පිහිටීම විවිධ ස්වභාවික විපත්වලට මුහුණ දීමට නැඹුරුතාවක්ද දක්වයි. සාමාන්‍යයෙන් ලෝකයේ ඇති කුඩා දූපත් රාජ්‍ය, ස්වභාවික විපත් සහ දේශගුණික විපර්‍යාස සඳහා වැඩි අවදානමක් දරයි.…