Tag මුහුදු කැස්බෑවන්

ගෝලීය දේශගුණ විපර්යාස කැස්බෑ ගහනයට බලපාන අයුරු – ලංකාවේ දත්ත ඇසුරින්

කැස්බෑවා සාගරයේ බොහෝ දුරක් සංචාරය කරන උරග විශේෂයට අයත් සත්වයෙක්. කෙසේ වෙතත්, කැස්බෑවන් මුහුදට පමණක් සීමා වුනු සත්වයෙක් නොවෙයි. බිත්තර දැමීමේ සහ පැටවුන් බිහි කිරීමේ අවස්ථාවන්හිදී අපට කැස්බෑවා ගොඩබිම පවා දැකිය හැකියි. මුළු ලෝකයේම මුහුදු කැස්බෑ විශේෂ හතක් පමණ දැක…