Tag COP15

COP 15 ජෛව විවිධත්ව සමුලුව සහ පාරම්පරික දැනුම යොදා ගනිමින් වනජීවී සම්පත්වල තිරසාර භාවිතය

කාර්යබහුල දිවි පෙවෙතකට උරුමකම් කියන්නා වූ මානවයන් හට සංවේදී නොවුනද, මිහිතලය මත ඇති වනාන්තරයෝ ලෝකවාසී  බිලියන 1.6 ක ජනතාවකට යැපීම උදෙසා තම සෘජු දායකත්වය සපයයි. එනම්, බිලියන අට එක්මවූ ජනගහනයක් දරා සිටින ලෝ තලයට ආසන්නව අටෙන් දෙකක් පමණ ජිවත් කරලීම…