Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Tag Climate Change

“Chem Trail” යන සංකල්පය සැබෑවක් ද?

ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු…

දිගුකාලීනව විටින් විට පවත්නා නියං තත්ත්වයන්  සමඟ ශ්‍රී ලංකාව කාන්තාරකරණය කරා ගමන් කරයිද?

නියං තත්ත්වයක් සති, මාස  වසර ගණනාවක් දක්වා කාලයක් පැවතිය හැක. මෙම තත්ත්වය අපට වඩාත් අපහසුදායක වන්නේ ඉතා තද සූර්‍යය රශ්මියට අපව නිරාවරණය වීමත්, වැසි සහිත සමයේදී ලැබෙන සිසිලස අපට නොදැනීමත් නිසාය. නියඟය යනු ලොව පුරා ඇතිවිය හැකි ස්වභාවික දේශගුණික තත්ත්වයකි.…

ඉදිරි වසර 10 තුළ සෙල්සියස් අංශක 4 ක පරිසර උෂ්ණත්වයේ ඉහල යාමක් සිදුවේ ද?

ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන්…

ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාසයේ බලපෑම – ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනයක්!

කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින කාරණා දෙකක් වන්නේ දේශගුණික තත්ත්වයන් සහ ස්වභාවික සම්පත් පිහිටීමයි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයන්ට තීරණාත්මක ලෙස දේශගුණික විපර්යාස බලපායි. ලෝක ආහාර සංවිධානය, FAO (2016) විසින් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාස දිගුකාලීන බලපෑම්…

දේශගුණික විපර්යාස යනු අනාගත ගැටලුවක් පමණක් නොව, වර්තමානයේ ද දැඩි අවධානයක් යොමු කළ යුතු කාරණයක්!

සමාජ මාධ්‍ය සටහන් : ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ද වසර ගණනාවක් තිස්සේම,  දේශගුණික විපර්යාස ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේ අනාගත පරම්පරාවන් සඳහා පමණක් බලපාන කරුණු වශයෙන්. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩිවීම හෝ මුහුදු මට්ටම සෙන්ටිමීටර කිහිපයකින් ඉහළ යාම වත්මන්…