Tag සමනලුන්

දේශගුණික විපර්යාස හමුවේ නික්ම යෑමට සැරසෙන සමනලුන්!  

මල් පිපෙන ශාක සන්තතියේ ආගමනයත් සමග පරාග කාරකයන්ගේද අවශ්‍යතාවය  මිහිතලයට දැනුනි. එනම් සපුෂ්ප ශාක වලට තම වර්ගයා බෝ කර ගැනීමට පරාගනය නම් ක්‍රියාවලිය අතිශය වැදගත් වූ බැවිනි. පරාග කාරකයන් ලෙසින් සත්ව කාණ්ඩ 38ක් දායකත්වය දුන්නද වඩාත් සිත් ඇදගන්නා සුළු කොට්ඨාසය…