Tag රිලා මිනිස් ගැටුම

ශ්‍රී ලංකාවේ රිලවුන් අපනයනය සම්බන්ධ නීතිමය පසුබිම

රිලවුන් ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන ආශ්‍රිතව වෙසෙමින් කෘෂිකාර්මික භෝගවලට හානි කරන සතුන් අතරින් ඉහළින්ම සිටින සත්වයෙකි. මෑත කාලීනව පවා රට තුළ මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින අතර, රිලවුන්ගෙන් සිදුවන මෙම වගාහානි සීමා කරන්නේ කෙසේද යන්න පිළිබඳව රට තුළ…