Tag පාරිසරික ප්‍රතිපත්තීන්

දේශගුණික විපර්යාස ආශ්‍රිත ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරන ලද ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (NEAP) පිලිබඳ විමසාබැලීම

ජාතික පාරිසරික ක්‍රියාකාරී සලැස්ම හෙවත් NEAP 2022 දෙසැම්බර් මස 19වන දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පසුගිය දිනෙක අප විසින් NEAP සහ ජාතික පාරිසරික ප්‍රතිපත්තියේ සාරාංශය පිළිබඳ පැහැදිලි කිරීම් රැගත් ලිපියක් ඉදිරිපත් කරන ලදී. අද, මෙම ලිපිය ඔස්සේ NEAP පිළිබඳ ව…