Physical Address

23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India

Tag දේශගුණික විපර්යාස

දේශගුණික විපර්‍යාස පාලනය සහ අනුවර්තන සඳහා COP28 සමුළුවේදී ලබා ගන්නා තීන්දු තීරණ සහ සහයෝගීතා සදහා ශ්‍රී ලංකාව දායකවූ අයුරු 

COP28 සමුළුව 2023නොවැම්බර් 30 වනදා සිට දෙසැම්බර් 12වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ සිටිහි පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා. ශ්‍රී ලංකාව යනු  දේශගුණික විපර්‍යාස සහ ඒ හා අදාල ආපදා සඳහා වැඩි වශයෙන්…

දේශගුණික විපර්‍යාස ශ්‍රී ලංකාව තුළ ආගන්තුක ශාක විශේෂවල වර්ධනයට උපකාරී වන්නේ කෙසේද?

ආගන්තුක සහ ආක්‍රමණශීලී ශාක විශේෂ යනු මොනවාද? ආක්‍රමණශීලී, ආගන්තුක ශාක විශේෂ (Invasive alien plant species -IAS) යනු තම ස්වභාවික වාසස්ථානයන්ගෙන් බැහැරව, ඉන් වෙනත් පිටත කලාපවලට හඳුන්වා දෙනු ලබන ශාක විශේෂයන් වේ. ැමෙන්ම මෙම ශාක විශේෂදේශීය ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවල ක්‍රියාකාරීත්වයට…

බුදුදහම අනුගමනය කරන රටවල විවිධ අංශවල දරුණු ගැටළු පවතිමින් තිබියදී, දේශගුණික විපර්‍යාසයන්ට බුදු දහම ඔස්සේ මුහුණ දීමට හැකියාව ලැබෙන්නේ කෙසේද?

Archived ශ්‍රී ලංකාව ප්‍රදාන වශයෙන් බෞද්ධ දර්ශනය අදහන රටක් බැවින් ඉහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසීමට අපි තීරණය කළෙමු. අපගේ විශ්ලේෂණය තුළින්, මනස සහ එහි ක්‍රියාව විස්තර කරන බුදුදහම පිළිබඳව සංකල්පය සහ එය දේශගුණික විපර්‍යාසය අවම කිරීමට උපකාරී වන ආකාරය…

දේශගුණික විපර්යාස ලෝක ප්‍රසිද්ධ Ceylon Tea අනතුරේ හෙළයි ද?

තේ  යනු වසර 150 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොල් සහ රබර් වලට අමතරව පවතින ප්‍රධාන භෝග වලින් එකකි. ශ්‍රී ලංකාවේ නිපදවන තේ සිලෝන් ටී ලෙස ප්‍රචලිතව ලොව පුරා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වේ. එබැවින්, එය විදේශ විනිමය උපයන මාර්ගයක්…

වැසි ජලය එක්‍ රැස් කිරීම, දේශගුණික විපර්‍යාස සඳහා අනුවර්තනයට දායක වෙනවාද?

අප සැවොම දන්නා පරිදි පෘථිවියෙන් 71%ක් ජලයෙන් වැසී ඇත. එයින් 96.5%ක් සාගර වන අතර, මිනිස් භාවිතය සඳහා වැදගත් මිරිදිය ජලය අඩංගු වන්නේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් 2.5%ක පමණි. ඒ අනුව අපගේ භාවිතය සඳහා ගත හැක්කේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් ඉතා…

මනුශ්‍ය වර්ගයාට එරෙහි නවතම තර්ජනය Zombie (සොම්බී) අවදානමක්ද?

Zombie යනු ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට, කතා ආදියේ හමුවන ප්‍රබන්ධ චරිතයකි. Zombieවරුන් යනු තම සිරුරේ පාලනය තමාගෙන් ගිලිහී ගිය පිල්ලියක් වැනි අයෙකි. මොවුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර බලපෑමකට යටත්ව ක්‍රියාත්මක වේ. මෙවනි අයෙකුගේ මොලය හෝ මනස සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී පවතී.…

 ජාතික කාලගුණ අනාවැකි පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගෙන් 12% ක් පමණි!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ස්ථාපිත කළ දිනය සිහිකරමින් සෑම මාර්තු 23වන දිනකම සමරනු ලබන ලෝක කාලගුණ විද්‍යා දිනයේ මෙවර තේමාව වූයේ ‘පරම්පරා ඔස්සේ කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’යන්නයි. කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි ඇතිවන සංසිද්ධි සමඟ පවතින විද්‍යාවයි.…

දේශගුණික විපර්යාස සඳහා මානව ජනගහනය දායක වන්නේ කෙසේද ?

ජනගහනය සහ දේශගුණය යන පද නිර්වචනය කිරීමට පෙර, අපි ඔවුන්ගේ සම්බන්ධතාව තේරුම් ගත යුතුයි; උදාහරණයක් ලෙස, කාමරයක එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් සිටින විට, එය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරී යන අතර, එම කාමරයේ සිටීම අනතුරුදායක විය හැක. මෙය ලෝකයේ වැඩි වන…

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා.මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත්…

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද?

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද? සවුදි අරාබියට හිම වැටෙන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙහි කියැවෙන්නේ, මෙම සිදුවීම ඉතාම දුර්ලභ සංසිද්ධියක් බවයි. සවුදි අරාබිය යනු කාන්තාර, අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය සඳහා…