Tag මිරිස්ස

නිල් තල්මසුන් මිරිස්සෙන් සමුගෙනද?

සංචාරක කර්මාන්තය  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් සහයෝගයක් ලබා දෙන කර්මාන්තයක්  බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයක් ලෙස තල්මසුන් නැරඹීම හැඳින්විය හැකියි. මෑතකදී සිදු වූ pilot whales කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසීමේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාව ආශ්‍රිත වෙරළ…