Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
Physical Address
23,24,25 & 26, 2nd Floor, Software Technology Park India, Opp: Garware Stadium,MIDC, Chikalthana, Aurangabad, Maharashtra – 431001 India
ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා.මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත්…
කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා. Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික…
දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන්…
සුළං බලය යනු ලෝකයේ ප්‍රධානතම පුනර්ජනනීය විදුලිබල මුලාශ්‍රයක්.ලංකාවේද මන්නාරම ප්‍රදේශයේ විශාල සුළං විදුලි බලාගාරයක් සහ හම්බන්තොට ආදී ප්‍රදේශ කිහිපයක පමණක් කුඩා සුළං විදුලි බලාගාර ක්‍රියාත්මකයි. සුළං විදුලි බලාගාර බලගැන්වීම සදහා භාවිතාවන සුළං ටර්බයින වල ගැටීම නිසා අසාමාන්‍ය ලෙස පක්ෂීන් මරණයට…
සමුද්‍ර ප්ලාස්ටික් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට බිඳ වැටෙමින් දේශගුණික විපර්යාස වලට හේතුවන හරිතාගාර වායු විමෝචනයටත්, සාගර ජීවින්ගේ පැවැත්මටත් අහිතකර ලෙස බලපායි. සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ පොදු සමාජය තුළත් සමාජ ජාලා තුළත් වැරදි තොරතුරු හුවමමාරු වේ. මෙම වැරදි මතයන් පුද්ගලයින්ගේ මනස ඇතුළු…
අලි-මිනිස් ගැටුම් (HEC) පසුගිය දශක කිහිපය පුරාවටම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් පවතින බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මෙම විශාල පාරිසරික හා සමාජ-ආර්ථික ගැටලුවට බලපෑ ඇති හේතු කිහිපයක්ම තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑමක් ද අලි-මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතු වී…