Category Explainer

වැසි ජලය එක්‍ රැස් කිරීම, දේශගුණික විපර්‍යාස සඳහා අනුවර්තනයට දායක වෙනවාද?

අප සැවොම දන්නා පරිදි පෘථිවියෙන් 71%ක් ජලයෙන් වැසී ඇත. එයින් 96.5%ක් සාගර වන අතර, මිනිස් භාවිතය සඳහා වැදගත් මිරිදිය ජලය අඩංගු වන්නේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් 2.5%ක පමණි. ඒ අනුව අපගේ භාවිතය සඳහා ගත හැක්කේ පෘථිවියේ සමස්ථ ජල ප්‍රමාණයෙන් ඉතා…

‘මැන්ඩස්’ කුණාටුව අතරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ගව සහ පශු සම්පත් මරණ

“අපි එදා ගෙදර යන්න විදිහක් නැතිව සීතලේ වෙවුලමින් සිටියා. මොකද එදා සීතලයි, වැස්සයි ගොඩක් වැඩි වුන නිසා. ඒ අතරේ හේනක ගවයො දෙදෙනෙක් මියගිහින් වැටුණා.” මඩකලපුව ප්‍රදේශයේ මියගිය ගවයන්ගේ හිමිකරුවෙකු මෙලෙස තම අත්දැකීම සඳහන් කළේ ය. 2021 දෙසැම්බර් 8 සහ 9…

මේ දිනවල කතාබහට ලක්වෙන ‘Climate Tipping Point’ යනු කුමක්ද ?

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) හයවන වාර්තාවට අනුව , Tipping Point නිර්වචනය කරන්නේ “බොහෝ විට හදිසියේ සහ/හෝ ආපසු හැරවිය නොහැකි ලෙස ප්‍රතිසංවිධානය වන තීරණාත්මක සීමාවක්” ලෙසිනි. දේශගුණික පද්ධතියේ සැලකිය යුතු කුඩා වෙනස්කම් සහ බොහෝ විට ආපසු හැරවිය…

‘අලාභය සහ හානිය’ – (Loss & Damage) COP27 න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හා එය අර්ථගැන්වීම

දේශගුණික විපර්යාසවල සමානුපාතික නොවන බලපෑම් හේතුවෙන්, කාර්මික රටවලට සාපේක්ෂව අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි රටවලට, බරපතල පාඩු හා හානිවලට මුහුණ දීමට සිදු වී ඇත. මෑතක දී සිදුවූ එවැනි ව්‍යසනයක් වන්නේ දැඩි ගංවතුර තත්වයන් හේතුවෙන් පකිස්ථානයේ…