Tag තෙත් බිම්

ගෝලීය දේශගුණික විපර්යාසය සහ ලංකාවේ තෙත් බිම්

මිනිසුන්ට, සතුන්ට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන පරිසර පද්ධති සැමරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 2 වන දින, ලෝක තෙත්බිම් දිනය  ලෙස නම් කර ඇත. තෙත්බිම් ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛත්වය දීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් මෙවර තේමාව “තෙත්බිම් ප්‍රතිසංස්කරණයට කාලයයි” යන්නයි. ශ්‍රී ලංකාවේ ජාතික…