Tag ගේ කුරුල්ලන්

දේශගුණික විපර්යාස හේතුවෙන් ලංකාවේ ගේ කුරුලු ගහනය අඩුවෙලාද? 

අපි අපේ දෙමාපියන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් ගේ කුරුල්ලන් පිළිබඳ බොහෝ කතා අසා ඇත්තෙමු. එසේම මීට දශක කිහිපයකට පෙර ඔවුන්ගේ කිචි බිචි තාලය අපි රස වින්දෙමු. කෙසේ වෙතත්, කාලයත් සමඟ මෙම නාදය අඩු වී ඇති අතර, දැන් දක්නට ලැබෙන්නේ ද ගේ කුරුල්ලන්…