Tag ආහාර සුරක්ෂිතතාව

ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාසයේ බලපෑම – ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනයක්!

කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් රඳා පවතින කාරණා දෙකක් වන්නේ දේශගුණික තත්ත්වයන් සහ ස්වභාවික සම්පත් පිහිටීමයි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයන්ට තීරණාත්මක ලෙස දේශගුණික විපර්යාස බලපායි. ලෝක ආහාර සංවිධානය, FAO (2016) විසින් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට දේශගුණික විපර්යාස දිගුකාලීන බලපෑම්…