Tag extreme events

දිගුකාලීනව විටින් විට පවත්නා නියං තත්ත්වයන්  සමඟ ශ්‍රී ලංකාව කාන්තාරකරණය කරා ගමන් කරයිද?

නියං තත්ත්වයක් සති, මාස  වසර ගණනාවක් දක්වා කාලයක් පැවතිය හැක. මෙම තත්ත්වය අපට වඩාත් අපහසුදායක වන්නේ ඉතා තද සූර්‍යය රශ්මියට අපව නිරාවරණය වීමත්, වැසි සහිත සමයේදී ලැබෙන සිසිලස අපට නොදැනීමත් නිසාය. නියඟය යනු ලොව පුරා ඇතිවිය හැකි ස්වභාවික දේශගුණික තත්ත්වයකි.…