Tag Aphelion

Aphelion තත්ත්වය නිසා අගෝස්තු  තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?

කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා. Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික…