Tag පොලිතීන්

පාරිභෝගිකයන්ගෙන් වෙළඳ භාණ්ඩවල බහාලුම් මලු ආදිය සඳහා මුදල් අය නොකිරීමේ තීරණය කොතරම් දුරට සාර්ථකද?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෑතකදී සම්මත කරගත් විධානයක් ජනතාවගේ අවධානයට ලක් වුණා. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 10 (1) (අ) වගන්තිය යටතේ 2008/10/17 දිනැති අංක 1571/25 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත විධාන අංක 26 යටතේ සම්මත…