Tag ඇන්ටාක්ටික්

ඇන්ටාක්ටිකාව අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන්…