Tag සෞඛ්‍යය

සොම්බී වෛරස සහ වෛරස් නැවත මතුවීම මත දේශගුණික විපර්යාසවල බලපෑම

COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අනතුරුව, වෛරස් රෝගයන් මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, ආර්ථිකයට මෙන්ම සමස්ත සමාජයටම ඇතිවිය හැකි හානිය ලෝ වැසියන් විසින් වටහාගෙන තිබේ.  අයිස් වල වැලලී තිබුණු, වසර 48,500ක් පැරණි ‘සොම්බි වෛරස’ විද්‍යාඥයින් විසින් නැවත පණ ගැන්වීම පිළිබඳව මෑත කාලීනව…