Tag සොම්බී

මනුශ්‍ය වර්ගයාට එරෙහි නවතම තර්ජනය Zombie (සොම්බී) අවදානමක්ද?

Zombie යනු ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට, කතා ආදියේ හමුවන ප්‍රබන්ධ චරිතයකි. Zombieවරුන් යනු තම සිරුරේ පාලනය තමාගෙන් ගිලිහී ගිය පිල්ලියක් වැනි අයෙකි. මොවුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර බලපෑමකට යටත්ව ක්‍රියාත්මක වේ. මෙවනි අයෙකුගේ මොලය හෝ මනස සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී පවතී.…