Tag සුළං විදුලි බලාගාර

සුළං ටර්බයින වල ගැටීමෙන් විශාල වශයෙන් පක්ෂීන් මරණයට පත්වේද ??

සුළං බලය  යනු ලෝකයේ ප්‍රධානතම පුනර්ජනනීය විදුලිබල මුලාශ්‍රයක්.ලංකාවේද මන්නාරම ප්‍රදේශයේ විශාල සුළං විදුලි බලාගාරයක් සහ හම්බන්තොට ආදී ප්‍රදේශ කිහිපයක පමණක් කුඩා සුළං විදුලි බලාගාර ක්‍රියාත්මකයි. සුළං විදුලි බලාගාර බලගැන්වීම සදහා භාවිතාවන සුළං ටර්බයින වල ගැටීම නිසා අසාමාන්‍ය ලෙස පක්ෂීන් මරණයට…