Tag ඩෙංගු

දේශගුණික කැළඹීම් හමුවේ හිස ඔසවන මාරාන්තික ඩෙංගු උවදුර

බෝවන රෝග පැතිරීම සඳහා දේශගුණික විපර්යාසවල බලපෑම් කරන ආකාරය පිළිබඳ හඳුනාගැනීමට බොහෝ දෙනෙකුට බලු බැල්මටම පෙනෙන කරුණක් නොවේ. නමුත් අපගේ කරුණු සොයා බැලීමට අනුව, ඩෙංගු වාහක ව්‍යාප්තියේ ප්‍රධාන සාධකයක් ලෙස දේශගුණික විපර්යාස අපි හඳුනා ගත්තෙමු. මෙම ලිපිය හරහා ප්‍රධාන වශයෙන්ම…