Tag ජාතික පාරිසරික ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ප්‍රතිපත්තිය

ජාතික පාරිසරික ප්‍රතිපත්තිය (NEP) සහ ජාතික පරිසර ක්‍රියාකාරී සැලැස්ම (NEAP) 2022 – 2030 වසර සඳහා, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා මාර්ගය යන තේමාව සහිතව, පසුගිය දෙසැම්බර් 19 වන දින පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී එලිදක්වන ලදී. 2003 වසරේ දී පරිසර හා ස්වභාවික…