Tag GHG Emissions

ඉදිරි වසර 10 තුළ සෙල්සියස් අංශක 4 ක පරිසර උෂ්ණත්වයේ ඉහල යාමක් සිදුවේ ද?

ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන්…