Tag environmental damage

විලාසිතාකරණය දේශගුණික විපර්යාස තීව්‍ර කරන්නේද  ?

පසුබිම මිනිසා ඈත අතීතයේ සිටම විලාසිතකරණය උදෙසා යම් නැඹුරුතාවක් දැක්වූ බව පැහැදිලිවම දැකගන්නට ලැබෙනවා. නමුත් මෑත අතීතයේ සිට, තම අවශ්‍යතාවයටත් එහා ගිය හුදු විනෝදාස්වාදය උදෙසා විව්ධාකරයේ විලාසිතා නිර්මාණකරණය කිරිම දක්වාම මෙම ක්ෂේත්‍රය වර්ධනය වෙලා තියෙනවා. පසුගිය දශක කිහිපයේ විශාල වර්ධනයක්…