Tag හිම

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද?

සවුදි අරාබියේ හිම වැටීම දුර්ලභ සංසිද්ධියක්ද? සවුදි අරාබියට හිම වැටෙන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙහි කියැවෙන්නේ, මෙම සිදුවීම ඉතාම දුර්ලභ සංසිද්ධියක් බවයි. සවුදි අරාබිය යනු කාන්තාර, අධික උෂ්ණත්වය සහ වියළි කාලගුණය සඳහා…