Tag සමුද්‍රීය පරිසර දුෂණය

ශ්‍රී ලංකාව සාමුද්‍රික විපත්වලට මුහුණ දීමේ අවදානම

වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වයට සහ සමුද්‍ර/ වෙරළබඩ පාරිසරික පද්ධතියට Xpress Pearl සහ MT New Diamond නැව්වලින් ඇති වූ බලපෑම “සෑම ව්‍යසනයක්ම ආරම්භ වන්නේ රජය විසින් විද්‍යාඥයෙකු නොසලකා හැරීමෙන්” යැයි ප්‍රසිද්ධ කියමනක් පවතියි. දේශගුණික විපර්‍යාස සලකා බලන විට, මානව ක්‍රියාකාරකම් ඒ සඳහා…