Tag මානසික සෞඛ්‍යය

ඔබත් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මානසික පීඩාවලින් පෙලෙනවාද?

මෙය ඔබට නුහුරු දෙයක් වන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවාද දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරාම මිනිස් වර්ගයා  දැන් මානසික පිඩා වලින් පෙලෙනවා. මිනිසා විසින්ම තීව්‍ර කරගත් දේශගුණික විපර්යාස මානවයාගේ මානසික මට්ටම වෙනස් කිරීමට තරම් දරුණු වෙලා තියෙනවා.  අපි මෙම ලිපිය ඔස්සේ…