Tag කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

 ජාතික කාලගුණ අනාවැකි පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගෙන් 12% ක් පමණි!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ස්ථාපිත කළ දිනය සිහිකරමින් සෑම මාර්තු 23වන දිනකම සමරනු ලබන ලෝක කාලගුණ විද්‍යා දිනයේ මෙවර තේමාව වූයේ ‘පරම්පරා ඔස්සේ කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’යන්නයි. කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි ඇතිවන සංසිද්ධි සමඟ පවතින විද්‍යාවයි.…